ප්‍රවේගකාරී පිතිකරු ජොන්සන් චාල්ස් Dambulla Hawks කණ්ඩායමට ….

 

ලංකා ප්‍රීමියර් ලීගයට තරග වදින (LPL 2020) Dambulla Hawks කණ්ඩායමට එක්වන නවතම විදෙස් ක්‍රීඩකයා ලෙස ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම කඩුළු රකින්නෙකු වන කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස් Johnson Charles එක් වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මේ බව සදහන් කර ඇත.

ඒ අනුව මේ වන විට Carlos Brathwaite, Samit Patel, Paul Stirling සහ Jhonson Charles යන විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විත Dambulla Hawks කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයින් 2 දෙනෙකු අවශ්‍යව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here