පළමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව හා සංචාරක නවසිලන්ත කණ්ඩායම අතර පළමු 20/20 තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදී ආරම්බ වෙනවා.

පළමු තරගය අද පැවැත්වෙන අතර දෙවන හා තුන්වන තරග පිලිවෙලින් 3 වනදා හා 6 වනදා පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙදී පැවැත්වෙනු ඇත .

20/20 වාර්තාවක් අබියස සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර නවසිලන්ත කණ්ඩායම ටීම් සවුදි විසින් මෙහයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here