නිලූක දේශීය බැඩ්මින්ටන් පිටියෙන් සමුගනී

ජාතික බැඩ්මින්ටන් ශූරයා වන නිලූක කරුණාරත්න දේශීය බැඩ්මින්ටන් පිටියට සමුදෙන බව ඊයේ (22) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ 68 වැනි ජාතික ශූරතා බැඩ්මින්ටන් තරගාවලියේදී 17 වැනි වරටත් ශුරතාව දිනාගැනීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් විදේශීය බැඩ්මින්ටන් පිටියෙන් සමුගැනීමේ අදහසක් තමාට නැති බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here