නිලූකට යළිත් ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම සඳහා මෙවර ද අවස්ථාව හිමිව තිබේ.

මීට පෙර ඔහු දෙවරක් එම තරගාවලිය නියෝජනය කර තිබේ. ඒ 2012 සහ 2016 වසර වලදී පැවැති ඔලිම්පික් තරගාවලිවලදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here