නිල් මහා සටන අදින් ඇරඹේ

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තොමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහ සටන අද(07) ආරම්භ වේ.

එය පැවැත්වෙන්නේ SSC ක්‍රීඩා පිටියේදී 140 වන වරටයි.

සීමිත පන්දුවාර තරඟය 16 (සෙනසුරදා) එම ක්‍රීඩා පිටියේදිම පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here