ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය කොළඹ – පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත් වෙයි.

තුන් වන දිනය වන අද ශ්‍රී ලංකා පිළ මුල් ඉනිම සඳහා සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 244ක් රැස් කළා. 

ධනංජය එහිදී සිය 5 වන ටෙස්ට් ශතකය රැස් කල අතර අවසන් කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 109 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 65යි. නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුදි ලකුණු 63කට කඩුලූ 4ක් ද, ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 75කට කඩුලූ 3ක් ද බිද හෙලූවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here