දෙවන තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ – පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. 

ඊයේ තරඟය නිමා කරන විට කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 85 ක් ලබා සිටියා. 

ලහිරු තිරිමාන්න ලකුණු 02 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 32 කට දැවී ගියා

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 49 ක් ලබා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here