දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

ශ්‍රීලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි.

ඊයේ දිනය නිමවනවිට පළමු ඉනිම ක්‍රීඩාකරන නවසිලන්ත කණ්ඩායම කදුළු 4 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියා. එහිදී ටොම් ලේතම් නොදැවී 111 යි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 244 ක් ලබාගෙන සිටියා.

කෙසේවෙතත් අද දිනයේද අයහපත් කාලගුණය නිසා තරගය නියමිත වෙලාවට ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here