දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. 

ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 5 ක් බිඳ වැටී ලකුනු 382 ක් රැස් කරගෙන සිටියා. 

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 138ක් ඉදිරියෙනුයි නවසීලන්ත කණ්ඩායම මේ වනවිට පසුවන්නේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here