දිල්හාරට වසර 8ක් ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ක්‍රිකට් සම්බන්ධ වසර 8ක තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගියදා පනවනු ලැබීය.
මෙම තහනමට හේතු වී ඇත්තේ 2017 වසරේී අබුඩාබි හිදී පැවැති ටී -10 පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේදී අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රාහයේ කරුණු 3ක් ලොකුහෙට්ටිගේ විසින් උල්ලංඝණය කිරීම බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here