දිල්ශාන්ගේ දුව මෙල්බන් පිටියෙන් කරළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන්ගේ දුව වන ලිමන්සා තිලකරත්න  පසුගියදා ඕස්ට්‍රෙලියාවේ මෙල්⁣බන් හිදී පැවැති තරගයකදි ප්‍රීමියර් මට්ටමින් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.

කුකබුරා කාන්තා ප්‍රීමියර් තරගාවලියට මෙල්බන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ඇය එහිදී ක්‍රීඩා කළාය.

ඇයගේ පවුල තුළම ක්‍රිකට් ක්‍රීඩාව පවතින බවද Beaconhills College හි ෆේස්බුක් පිටුවේ ඡායාරූප සමගින් පලකර තිබුණි. ඇය එහි 6 වසරේ අධ්‍යාපනය ලබන බවද වාර්තා වේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here