දික්වැල්ලගෙන් වෙනස්ම වාර්තාවක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් නව ආරක වාර්තාවක් පසුගියදා පිහිටුවා තිබේ. ඒ පසුගියදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුරදීය. ටෙස්ට් ශතක කිසිවක් ලබා නොගෙන වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩකයා වශයෙන් ඔහු එම වාර්තව පියිටුවා තිබේ.
එම තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී නිරෝෂන් දික්වැල්ල ශතකය පෙනි පෙනී ඉතා අවසානාවන්ත ලෙස ලකුනු 96කට දැවිී යෑමෙන් අනතුරුව ඔහු විසින් මෙ පිහිටුවා ඇත. ඔහු මේ වනවිට ටෙස්ට් අර්ධ ශතක 17කට හිමිකම් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here