දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව කඩුලු 7 කින් ජය ගනි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පවතී දෙවන 20 විස්ස තරගයෙන් කඩුලු 7 ක ජයක් ඊයේ ඉන්දීය කණ්ඩායම ඇත් කරගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දු වර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 149 ක් රැස්කළ අතර අනතුරුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුනා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here