තරඟ තහනමෙන් පසු පිටියට ඇවිත් ඊයේ තරඟයේ වීරයා වූ සුපිරි වෝනර් තමන් ලැබූ ජය පරිත්‍යාග කරයි

ලෝක කුසලානයේ සිදුවූ අමුතුම පරිත්‍යාගයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම පරිත්‍යාගය සිදුකරන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් විසින්.

ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවති (12) තරඟයේ ශ්තයකයක් රැස්කරමින් තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තා.

එම සම්මානය ඔහු තරඟය නැරඹීමට පැමිණි කුඩා ප්‍රේක්ෂකයෙකුට පිරිනැමීමට කටයුතු යෙදුවා.

අදාළ සම්මානයට ඔහුගේ අත්සනද යොදා මෙම කුඩා ප්‍රේක්ෂකයාට පරිත්‍යාග කළ අවස්ථාව බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඒ වසරක ක්‍රිකට් තහනමකින් පසුව ක්‍රිකට් පිටියට පැමිණි වෝනර්ගේ පළමු ශතකය වන්නේ ඊයේ ඔහු රැස්කළ ශතකයයි.

එම අවස්ථාව පිළිබඳව මෙම කුඩා දරුවා මාධ්‍යට අදහස් දැක්වූයේ මෙලෙසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here