තරගයේ වීරවරිය වූ චමරි අතපත්තුගේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් සුපිරි ඉනිම .. – VIDEO

IPL ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ ඊයේ (7) පවතී Trailblazers කණ්ඩායම හා Supernovas කණ්ඩායම අතර තරගයෙන් Trailblazers කණ්ඩායම පරදා ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට Supernovas කණ්ඩායම සමත් වීමත් සමග  අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ක්‍රීඩා කරන Supernovas කණ්ඩායම සමත් වුණා.

තරගය ජයග්‍රහණය සදහා වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 48කින් ලකුණු 67ක් රැස් කළා. ඇයගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් උනා.

චමරි අතපත්තුගේ ඉනිම නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here