ජයසූරිය ඇකඩමියේ පොඩ්ඩෙක්ගෙන් පිට පිට කඩුලු 4ක්

සී.සී.සී. සිල්වර් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයකදී සනත් ජයසූරිය ඇකඩමිය නියෝජනය කරමින් සන්තුල් විජේරත්න පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ලබාගෙන ඇත.

සන්තුල් මෙම දස්කම සිදුකර ඇත්තෙ වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයකදීය.

නාලන්දා විද්‍යාලයේ සිසුවකු වන සන්තුල් 2019 වසරේදී මෙවැනි දස්කමක් දක්වා  තිබීම ද විශේෂත්වයකි.

-අරුණ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here