ජපානය රග්බි ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි

ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් රුසියාව හා ජපානය අතර පැවති තරගයෙන් සත්කාරක ජපානය ලකුණු 30 – 10 ක් ලෙස රුසියාව පරාජ්‍ය කිරීමට සමත් වුනා.

තරගයේ පළමු ලකුණ වාර්තා කිරීම රුසියාව විසින් සිදු කලද, පළමු අර්ධය අවසන් වනවිටද ලකුණු 12 – 08 ලෙස ඉදිරියෙන් පසුවීමට ජපානය සමත් වුනා. ජයග්‍රාහී ජපාන කණ්ඩායම උත්සාහක දිනුම් 4 ක් හා එහි ප්‍රවර්තන 20ක්ද, දඩුවම් පහර දෙකක්ද සාර්ථක කරගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here