ගෝන් ප්‍රී කායවර්ධන ශුරතා තරගාවලියේදී සුමින්ද චාමරගෙන් ප්‍රථම ස්ථාන දෙකක්

ගෝන් ප්‍රී කායවර්ධන ශුරතා – 2019 තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 70 බර පංතියේ ප්‍රථම ස්ථානය  සහ සෙන්ටිමීටර් 165 ප්‍රදර්ශන තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුමින්ද චාමර සමත් විය.

ජර්මනියේ පැවති මෙම තරගාවලියට සහභාගී වූ ඒකම දකුණු ආසියාතික ක්‍රීඩාකයාද ඔහු පමණි. මෙම තරගාවලිය සඳහා යුරෝපීය රටවල් 18ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වී තිබිණි. සුමින්ද චාමරගේ පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ ස්විස්ටර්ලන්ත ජාතික ක්‍රිස් බ්‍රිටන් මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here