ගේල් පකිස්තාන සුපර් ලීගය අතහැර ලංකාවට එරෙහි සටනට එයි

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් මේ දිනවල ක්‍රියාත්මක පකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරමග නවතා යළි සියරටට ගොස් ඇත.

ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම සඳහාය.

ගේල් පකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here