ගේල් එක්දින පිටියෙන් විශ්‍රාම යයි

දකුණු ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් 2019 එක්දින ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තිරණය කර ඇත.

39වන වියේ පසුවන ගේල් තම රටේදි සහභාගි වන අවසන් තරඟ කිහිපය දැන් පැවැත්වෙන එංගලන්ත තරඟාවලියේදි ඉදිරි සති දෙක තුල පැවැත්වීමට නියමිතයි.

ගේල්ට එක්දින ලකුණු 10,000 ලබාගැනීමට තවත් ලකුණු 273ක් ලබාගත යුතුයි. එසේ ලකුණු 10,000 පසු කළ 14වන දකුණු ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා බවට ගේල් පත් වේ.

නමුත් විස්සයි-විස්ස සමුගැනීමට ගේල් තවමත් තීරණය කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here