ගම්පහ දිස්ත්රික් පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස “ද ෆ්රෙන්ඩ්ස්” පාපැදි සමාජයේ සුමිත් බාලසුරිය මහතා තේරීපත්ව ඇත. ඒ පසුගියදා පැවතී ගම්පහ දිස්ත්රික් පාපැදි සම්මේලන නිලවරණයේදිය.
එහිදී ලේකම් ධූරයට පත්ව ඇත්තේ ෆ්ලයින්විල් පාපැදි සමාජයේ ජයරත්න ද සිල්වා මහතාය. භාණ්ඩාගාරික ලෙස ලෙස්ලි රූපසිංහ මහතාත්, උප ලේකම් ලෙස රිශාන්ත අබේපාල මහතාත් තේරී පත්ව ඇත.
උප සභාපතිවරු ලෙස තේරී පත්ව ඇත්තේ ශ්රී ලාල් ආනන්ද, සුනිල් ද සොයිසා, ඩබ්.ඩි. ගාමිණි, එම්.ශ්රී. ලක්ෂ්මන්, පි.එස්. පෙරේරා යන අයයි.