කෝඩුකාර පැතුම්ගෙන් පරිණත ඉනිමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේදී සිය පළමු තරගයට ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක පන්දු 34න් ලකුණු 39ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට මනා දයකත්වයක් ලබා දුන්නේය.

එම ඉනිමට එක් හයේ පහරක් සහ 4 පහර 4ක් අන්තර්ගත විය.

තරගය ඇන්ටිගුවාහිදී අද (4) ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here