කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් වැසේ

කොරෝනා වයිරසය යළිත් රට තුළ ව්‍යාප්ත වීමේ අවධානම හේතුකොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින කිහිපයක් සඳහා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතුකර තිබෙනවා.

එම නිසා බාහිර පුද්ගලයින්ට ආයතනයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ආයතනයට ඇතුළුවීමට කාර්‍ය මණ්ඩල සේවකයින්ට අවසර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලී සිල්වා මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here