කොදෙව් සටනට අද දසුන් ශානකත් එයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයට විස්සයි විස්ස නායක දසුන් ශානක අද (14) සහභාගී වේ.

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ එක්දින තරගාවලියේ පළමු තරග දෙක දසුන්ට අහිමි වූයේ වීසා ගැටලුවක් හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here