ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු 20/20 ක්රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 4ක ජයක් අත්කරගෙන ඇත.
අමෙරිකාවේ ලොන්ඩර්හිල් හිදී පැවති එම තරගයේදී කොදෙව් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණයි.
ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් පමණක් දැවී එම ඉලක්කය ජයගත්තේය.