කුසල් මෙන්ඩිස් අබාධයකට ලක්වේ

දකුණු අප්‍රිකාව සමග හෙට (21) පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා
පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා. 

කුසල් වෙනුවට හෙට තරගය සඳහා ඇන්ජලෝ පෙරේරා කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ. 

හෙට (21) පෝර්ට්එලිසබත් හි හෙට පැවත්වෙන තරගයේදී ඇන්ජලෝ පෙරේරා ටෙස්ට් වරම් හිමිවුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here