කුලේගේ නමින් වෙන්වු අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද(31) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අද තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයක්.

මාස 44කට පසු පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here