කිරන් පොලාඩ් කොදෙවු කණ්ඩායමේ විස්සයි 20 නායකත්වයට

    එක්දින හා විස්සයි 20 තරග සදහා බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් ට ලබාදී තිබෙනවා.

    32 හැවිරිදි කිරාන් පොලාඩ් 2016 වසරේ සිට මේ දක්වා කාලය තුල එක්දින තරග සදහා සහබාගි නොවී ඇති අතර පසුගියදා ඉන්දියාව සමග පවතී විස්සයි විස්ස සංචිතයට කැදවා තිබුණි.

    කිරාන් පොලාඩ් ට පෙර කොදෙවු කණ්ඩායමේ එක්දින නායකත්වය ජේසන් හෝල්ඩර් සහ විස්සයි 20 නායකත්වය කාලෝස් බ්‍රේත්වෙයිට් විසින් දරනු ලැබුවේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here