කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

ඕවර 14 ක් අවසානයේදී – 0/29

දිමුත් කරුණාරත්න 26,

ළහිරු තිරිමාන්න 02, 

කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 2-1-02-0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here