ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 157 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 281 ක් ලබා ගත්තේය.
ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 3 ක් තුළදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණ යි.