ඔස්ට්‍රේලියාව පළමු ඉනිම ලකුණු 225 කට සිමාවෙයි.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පෙරේදා (12) ආරම්භ වූ අළු බඳුන ටෙස්ට් තරගාවලියේ 5 අවසන් තරගයේ දෙවන දිනය වන ඊයේ සිය පළමු ඉනිම සදහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 225ක් පමණි.

පළමු ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම ලකුණු 294 ක් රැස් කල අතර දෙවන දිනය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩාකරන එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 9 ක් ලබා සිටියේය.

එම තරගයේ අද තෙවැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here