ඔපිම්පික් ගිනි සිළුව ජපානයේදී මහජන ප්‍රදර්ශනයට

මේ වනතුරු ජපාන ඔලිම්පික් කමිටුව භාරයේ පැවැති ටෝකියෝ ඔලිම්පික් ගිනි සිළුව ඊයේ (1) වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 

ජපාන ජාතික කෞතුකාගාරය අසල පවතින ජාතික ඔලිම්පික් කෞතුකාගාරයේදී එය මහජනතාවට දැකබලාගත හැකිය.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙතෙක් කල් එය රහසිගත ස්ථානයක සඟවා තිබුණි.

ලබන වසරේදී ක්‍රීඩකයන් දහසකගේ සහභාගීත්වයෙන් මෙය පානය පුරා රැගෙන යෑමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here