එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ….

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ළකුනු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0 ක් ලෙස තරගාවලියේ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here