එංගලන්තය යලි ක්‍රිකට් ඇරඹීමට සුදානම් …

බ්‍රිතාන්‍ය රජය විසින් එරට ක්‍රීඩා කටයුතු යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමත් සමඟ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් අත්හිටුවනු ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට නැවත අවතීර්ණ වීමට එංගලන්තය දැන් සූදානම් වෙමින් සිටිනවා.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයන් ඉදිරි සතියේදී පුහුණුවීම් ආරම්භ කරන අතර, එම පුහුණු කටයුතු පාලන සීමාවන් යටතේ ක්‍රීඩාංගණ රැසක ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව තවත් සති 7කින් බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ටෙස්ට් තරගාවලියට සහභාගිවීම එංගලන්ත පිළේ අපේක්ෂාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here