ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 182ක ප්‍රබල ඉලක්කයක් හිමිවිය.
ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සබඳතාවයක් පිහිටවූ යුවරාජ් සිං සහ යූසුෆ් පතාන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළහ. යුසුෆ් පතාන් ලකුණු 62කින් සහ යුවරාජ් ලකුණූ 60කින් ඉන්දීය ඉනිමට සිය දායකත්වය ලබාදුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here