ඇෆ්ගනිස්ථානය පරදා සිම්බාබ්වේ පිලට කඩුලු 7 ක ජයක්

බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් 20/20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා කදුළු 7 ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 155 ක් රැස් කල අතර ජයග්‍රාහි ඉලක්කය හබාගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 156 ක් ලබාගනිමින් ජයග්‍රහණය ලබාගත්තා.

සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ සිම්බාබ්වේ නායක හැමිල්ටන් මසකඩ්සා ලකුණු 71 ක් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here