ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 4 වන ස්ථානය ශ්‍රී ලංකාවට

    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 4 වන ස්ථානය හිමකර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ තෙවැනි ස්ථානය සදහා පවතී තරගයේදී ප්‍රබල ජපානය හමුවේ 40-00 ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

    මූලික වටයේ තරඟවලදී ප්‍රබල කොරියානු පිළ ලකුණු 28කට 5ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා පිළ චීන තායිපේ පිළ පැරදවූයේ ලකුණු 26ට 17ක් ලෙසයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ සිවුවන සිව් වන ස්ථානය හිමි වන අතර, ජයග්‍රාහකයන් වූයේ චීනය ලකුණු 14ට 7ක් ලෙස පැරදවූ හොංකොං පිළයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here