ආමි කමාන්ඩර්ස් ලීග් කල් යයි

රට තුළ පවතින වසංගත තත්ත්වය නිසාවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වුණු මෙම තරගාවලිය සඳහා තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග සහ අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here