අළු බඳුන ඕස්ට්‍රේලියාවට… අවසන් තරගයේ ජය එංගලන්තයට..

මෙවර අළු බඳුන ශුරතාවය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුන.

ඊයේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ පවතී පස්වන හා අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 135 කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලියේ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග 2 ක් ඕස්ට්‍රේලියාවද තරග 2 ක් එංගලන්ත කණ්ඩායමද ජයගත්තේය.

කෙසේ වෙතත් අළු බඳුන තරගාවලියේ සම්ප්‍රදායට අනුව මෙවර අළු බඳුන ශුරතාවය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here