අවිශ්කගෙන් ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වනවිට එංගලන්තයේ රිවර් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු විශ්ෂ්ඨ ශතකයක් (104) රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50කදී කඩුලු 6කට ලකුණු 338ක් ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here