අයි.පී.එල් ගිය ඩීන් ජෝන්ස් හෘදයාබාධයකින් මිය යයි..

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හෘදයාබාධයක් හේතුවෙන් මුම්බායිහිදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 59 වැනි වියේ පසු විය. අයි.පී.එල්. තරගාවලියේ විස්තර විචාරකයෙකු වශයෙන්කටයුතු කිරීම සඳහා ඔහු ඉන්දියාවට පැමිණ තිබුණි.

ඔස්ෙලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52කට සහ එක්දින තරග 164කට ජෝන්ස් සිය දායකත්වය ලබා දී තිබේ. ටෙස්ට් ශතක 11ක් රැස්කර තිබෙන ජෝන්ස් සිය නම ඉදිරියේ එක්දින ශතක 7ක්ද වාර්තාකර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here