අකිලගෙන් දස්කම් …නවසීලන්ත ඉනිමේ කඩුලූ 05 ක් දවා ගනී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පලමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි මේ වන විට පැවත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්තය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා. 

ඒ අනුව  තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලූ 05 ක් දැවී ලකුණු 203 ක් රැස් කරගෙන සිටියා.   නවසීලන්තයේ බිඳ වැටුණු කඩුලු 05ම බිඳ හෙලනු ලැබුවේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here